Slider 01 Slider 02 Slider 03 Slider 04 Slider 05
This is an example of a HTML caption with a link.

History of Nalanda Retired Teachers Association

නාලන්දා විශ්‍රාමික ගුරුසංගමය - ඉතිහාසය

ආරම්භය...

1991 පෙබරවාරි 4 දින හිටපු විදුහල්පති ධර්ම ගුණසිංහ මැති තුමාගේ ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ පිහිටි එම මහතාගේ නිවසේදී ආරම්භ විය.

 

වාර්ෂික රැස්වීම් හා අනුග්‍රහය දැක්වූ භවතුන්

දිනය ස්ථානය දිවා භෝජන අනුග්‍රහය
1991.02.04 අදිකාරම් මාවත ඇතුල්කෝට්ටේ ධර්ම ගුණසිංහ මැති තුමාගේ නිවසේ දී ධර්ම ගුණසිංහ මැති තුමා
1992.10.25 මතුගමදී බී.ජී.කේ සේනානායක මහත්මිය.
1993.01.17 නාලන්දා විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී  
1994.02.04 ඇතුල්කෝට්ටේ දී   
1995.02.04    
1996.02.04 පිටකොට්ටේ දී ගුණපාල වික්‍රමරත්න මයා
1997.02.04    
1998.02.04    
1999.03.21    
2000.02.26 කොම්පඤ්ඤවීදියේදී එල්.පී.විජයසුන්දර මහතා
2001.02.11    
2002.02.09 රත්මලානේ දීලලනි නවරත්න මහත්මිය
2003.02.09    
2004.02.08    
2005.02.27    
2006.02.19 පානදුරේ දී ලතා මලලසේකර මහත්මිය
2007.02.16    
     
     
     
     
     
     
     
     

 

 

Events

අප සංගමය මගින් වාර්ෂිකව පවත්වන විශේෂ අවස්ථා

2016 වර්ෂය