වාර්ෂික සැලැස්ම

 

departed Members

Page 2

Go to. . .

< <
  Mem.
No
Name Period of Service Expired
41        
41 190 Mr.M.B.M.Tennakoon. 1983-1997 2013.01.11
42 137 Mrs.C.Wijetunga 1968-1975 2014.10.12
43 86 Mr.Lional Mendis 1969-1972 2015.10.09
44 43 Mrs Srima Welikala. 1980-1990 2015.10.10
45 73
Mr.R.I.M.Wijerathna
1982-1996 2016.02.10
46 114 Mrs.H.P.N.Nanayakkara 1978-2001 2016.05.02
47 140 Mrs.Chitranganee Ekanayake 1995-2003 2016.08.14
48 37 Mrs.P.Gunasena 1966-1987 2016.08.26
49 42 Mrs.C.Senanayake. 1958-1960 2016.09.28
50 200 Mr.K.D.K.Gunawardhana 1967-1974 2016.11.08
51 124 Mrs.Mangalika Kariyawasm 1985-2002 2016.11.09
52 05 Mrs.Latha Malalasekara. 1978-1990 2016.12.26
53 255 Mrs.Daya Jayarathna    
54 155 Mrs.N.R.Koggalahewa 1982-1999 2017.05.09
55 23 Mrs.H.D.L.Chandrarathna 1966-1984 2017.06.12
56 08 Mrs.A.I.Rodrigo   2017.07.01
57 18 Mrs.D.C.Sumanarathne   2017.07.11
58 209 Mr.P.A.Bandulasena 1984-2011 2017.07.14
59 129 Mr.K.G.G.Wijewardhane 1972- 2017.09.22
60 12 Mr.J.A.J.Perera 1966-1977 2017.12.14
61 101 Mrs.R.A.P.Disanayake 1977-1988 2018.02.10
62 51 Mr.P.D.W.Jayawardana 1969-1992 2018.02.28
63 135 Mrs.Sama.De Silva 1975-1990 2018.05.04
64 02 Mr.Gunapala Wickramarathne 1964-1969 2018.08.03
65 167 Mrs. Shirani Ranasinghe 1991-2008 2018.09.17
66 57 Mr.K.B.V.Romiyel   2018.10.26
67 143 Mr.V.G.Piyasiri 1972-2004 2018.11.06
68 39 Mr.L.A.Tilakartna 1964-1981 2018.11.16
69 72 Ms.Rosita senaratna 1989-1996 2019.03.13
70 52 Ms.Primrose karunarathna 1966-1991 2019.03.17
71 67 Mr.L.P.Wijesundara 1960-1971 2019.04.20
72 66 Mrs.Kusuma Weerasinghe 1980-1995 2019.05.11
73 75 Mr.B.K.D.K.sumanasekara 1984-1990 2019.06.19
74 45 Mrs.D.Tambawita 1979-2990 2019.07.18
75 25 Mr.H.G.Gunadasa De Silva 1971-1981 2019.07.26
76 14 Mrs H.Gnanawickrama 1965-1985 2019.10.23
77 180 Mrs.Aruni Perera 1991-2009 2019.10.27
78 123 Rev Gammeddegoda Amarasiri 1991-1996 2019.12.15
79 01 Mr.Dharma Gunasinghe 1958-1990 2020.01.22
80 34 Mrs.G.M.Kumarapeli 1973-1987 2020.02.23

 

අප හැර ගිය අපේ හිතවතුන්

උසුලා විජේසූරිය

ඇය නාලන්දා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවනට ආදරණීය මෑණි කෙනෙක් මෙන් සෙනෙහසින් සහ ආදරයෙන් මෙන්ම දඟකාර කොලු පැංචන්ට තරවටු කරමින් වසර 18ක් සේවය කලාය.
2025.08.09 දින සිය දිවිසැරිය හමාර කලාය. ඔබට සුබ ගමන්.

පී. වගසෙනෙවි

නාලන්දා විද්‍යාලයේ සේවය කල පී. වගසෙනෙවි මහත්මිය මෙම විද්‍යාලයේ සේවය කල ධර්මදාස වගසෙනෙවි මයතා ගේ ආදරණීය බිරිඳ වේ. ඇය 31-01-2025 දින දිවි සැරියෙන් සමුගත්තාය. සොයුරිය ඔබට සුබ ගමන්.

ඒ. පී. ඇල්ලෙවෙල

ඒ. පී. ඇල්ලෙවෙල මහතා 1983 සිට 2000 දක්වා වසර 17ක් නාලන්දා විද්‍යාලයේ සේවය කළේය. ප්‍රාථමික අංශයේ 8 වන ශ්‍රේණිය භාර ආචාර්ය වරයා ලෙස ද සාමාන්‍ය පෙල අංශයේ සිංහල භාෂා ගුරුවරයෙක් ලෙස ද නාලන්දා විද්‍යාලයට අනභිභවනීය සේවයක් කළේය.
වසර 2013. 11. 09 දින හට ගත් අසනීප තත්වය නිසා අප හැර දා ගියේ ය.

ධර්මා බටුවිට

ධර්මා බටුවිට මහත්මිය 1993 දී නාලන්දා විද්‍යාලයේ සේවයට පැමිණියා ය. ප්‍රාථමික අංශයේ සේවය කල ඇය 2009 වසරේ දී නාලන්දා විද්‍යාලයෙන් විශ්‍රාම දිවියට පිවිසියාය.
නාලන්දා විද්‍යාලයට මහඟු සේවයක් ඉටු නල ඇය 2024.05.30 වන දින අප හැර ගියා ය.

ගුණදාස යාපා

නාලන්දා විද්‍යාලයේ වසර 24ක් ගුරුවරයෙකු, අංශ ප්‍රධානියෙකු සහ සහකාර විදුහල්පති වරයෙකු ලෙස සේවය කර 1986 දී විශ්‍රාම දිවියට පිවිසී ගුණදාස යාපා මහතා ස්වතන්ත්‍ර කෘති 3ක්ද පරිවර්තන කෘති 41ක්ද ප්‍රකාශයට පත් කර ඇති මහා කිවිවරයෙකි.
මහතාගේ ‍නාලන්දා සේවා කාලය තුල නාලන්දාවේ සෑම කලා කටයුත්තක දීම ඔහුගේ කාව්‍යමය සිතුවිලි, කවි හෝ ගීත ලෙස එලි දැක්විනි. සිය දිවි සැරිය 12-12-2025 වැනිදා අවසන් කල මහා කලාකාමී ගුරුවරයානෙනි. ඔබට සුබ ගමන්. .

පාලිත විජේසේකර

පාලිත විජේසේකර මහතා 2005 වසරේ සිට 2018 වසර දක්වා නාලන්දා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ අංශයේ ගණිත ගුරුවරයෙක් වශයෙන් සේවය කළේය. පසුව හට ගත් රෝගී තත්වයක් නිසා 2023.10.17 වන දින දිවි සැරියෙන් සමුගත්තේය.