POrtfolio

වාර්ෂික මහා සභාව 2026

Annual general Meeting

වාර්ෂික මහා සභාව 2026 පෙබරවාරි 22 ඉරිදා පෙ.ව. 9.00ට කෝට්ටේ සිංහ සමාජ ශාලාවේ දී පවත්වන ලදී.

පින්තූර මෙතැනින්

Medical Camp 2025

වෛද්‍ය සායනය 2025 

නාලන්දා ආදි ශිෂ්‍ය සංගමය සහ ආදි නාලන්දීය වෛද්‍ය වරුන්ගේ සංගමයේ අනුග්‍රහයෙන් ආදි ගුරුවරුන් වෙත පිරිනමන උපහාරයයි මෙම වෛද්‍ය සායනය.

පින්තූර මෙතැනින්

එක්දින චාරිකාව 2024

Oneday Trip 2024

ගාල්ල කොටුපවුර, උණවටුන මුහුදු වෙරළ, මාගාල්ල ධීවර වරාය නැරඹීමට ගිය චාරිකාව. .

පින්තූර මෙතැනින්

ONe Day Trip 2025

එක් දින චාරිකාව 2025

වාර්ෂිකව පවත්වන එක් දින චාරිකාව මෙවර කුකුළේගඟ ලයා රිසෝට් හි දවස ගත කරන්නට යෙදුනි.

පින්තූර මෙතැනින්

Religious spiritual program වාර්ෂික දානමය පිංකම 2025

ශ්‍රී සද්ධර්මාරාම විහාරයේ වාර්ෂික දානමය පිංකම

2025.07.26 දින

පින්තූර මෙතැනින්

Boodhi Pooja

ශ්‍රී සද්ධර්මාරාම විහාරයේ අධ්‍යාත්මික වැඩ සටහන 2024

දොරමඬලාව රූපවාහිනී සහ ගුවන්විදුලි දේශක කිවිපති අලවතුරේ විජිත අබේවික්‍රම ශූරීන් ගේ කවි මිශ්‍ර පලමු දේශනය පවත්වන ලදී රත්මලාන ධර්ම පර්යේෂණාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය හෑගොඩ විපස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සුමධුර ධර්ම දේශනාවක් පවත්වන ලදී. වැල්ලවත්ත ශ්‍රී සද්ධර්මාරාමයේ වැඩ වසන ස්වාමීන් වහන්සේලා දිවා බුද්ධ පූජාව පැවැත්වූහ. .

පින්තූර මෙතැනින්

Medical Camp 2025

වෛද්‍ය සායනය 2025 

නාලන්දා ආදි ශිෂ්‍ය සංගමය සහ ආදි නාලන්දීය වෛද්‍ය වරුන්ගේ සංගමයේ අනුග්‍රහයෙන් ආදි ගුරුවරුන් වෙත පිරිනමන උපහාරයයි මෙම වෛද්‍ය සායනය.

පින්තූර මෙතැනින්